17 හැවිරිදි දැරිය පාසලේදීම අතවරයට පත්කරලා - ප්‍රධාන පාසලක විදුහල්පති අත්අඩංගුවට..!

Share:
පාසල තුළදීම සිසුවියක ලිංගික අතවරයට ලක්කළ බව කියන කුලියාපිටිය ප්‍රදේශයේ ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ඊයේ (25) කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක් පාසලේ පඩි පෙළක් නැඟ එමින් සිටියදී අතවරයට ලක් කළ බව කියමින් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කුලියාපිටිය නගරයට නුදුරු ප‍්‍රධාන පාසලක විදුහල්පතිවර

from GOSSIP NEWS https://ift.tt/2SnQExe
via https://tamil244.blogspot.com/

No comments