පසුගියදා රටේම කතාබහට ලක්වූ සාලියවැව - නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා නමැති වයස අවුරුදු 04 ක දැරියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව විසින් දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවට පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබෙනවා. එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ ප
from GOSSIP NEWS http://bit.ly/2G7CTB9
via https://tamil244.blogspot.com/
No comments