තරුණ තරුණියන්ගේ ජීවිතයට කාගම සිරිනන්ද හිමියන්ගෙන් සදහම් පණිවිඩයක් - පෙබරවාරි 14 ඔබත් එන්න..!

Share:
අපේ රටේ අනාගත පැවැත්ම රදා පවතින්නේ  රටේ ජීවත්වන තරුණ පරපුර මතයි. එ් නිසාම අපේ රටේ තරුණ තරුණියන් යහපත් මාර්ගයට යොමු කරමින් ඔවුන්ට සාර්ථක ජීවිතයකට අවශ්‍ය මඟ පෙන්වීම සිදුකිරීම ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. ඒ නිසාම අපේ රටේ තරුණ තරුණියන්ගේ නව අදහස්, සිතුම් පැතුම් සඵල කරගනිමින් ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය ලඟා කරගන්නට අත්වැලක් වන්නට කෑගල්ල සුහද මිතුරු බෞද්ධ සමිතිය විසින් උතුම් ප

from GOSSIP NEWS http://bit.ly/2DxRC4K
via https://tamil244.blogspot.com/

No comments