14 හැවිරිදි තමන්ගේම දියණිය අඹුකමට ගත නරුම පියා - අධිකරණ නියෝගයට බයේ සොහොන් බිමකට ගොස් දැරියට අතවර කරලා

Share:
මව විදේශගතවීමෙන් අනතුරුව තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු සම්බන්ධ පුවතක් උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම පියා විසින් වසරකට අධික කාලයක් පුරා නිවසේදී තම දියණිය ලිංගික අතවරයට ලක්කර ඇති අතර අදාල සිදුවීම මහව පොලිසිය වෙත වාර්තා වීමෙන් පසු මෙම පුද්ගලයාට නීතිය මඟින් කටයුතු කොට දැරිය අධිකරණය මඟින් පරිවාසගත කොට තිබෙනවා. ඉන් අනතුරුව පරිවාසගත වූ මෙම පාසල් දැරිය ඇය

from GOSSIP NEWS http://bit.ly/2BumDq4
via https://tamil244.blogspot.com/

No comments