"ශ්‍රී ලංකාවට ස්තූතියි" කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ - ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Share:
කෝටි 108 ක් වටිනා මත්කුඩු කිලෝ 97 ක් සමග ඉකුත් ජනවාරි 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකාවේ පොලිස් බුද්ධි අංශයේ පොලිස් පරීක්‍ෂකයන් එම සැකකරුවන් දෙදෙනා එරටට අවශ්‍ය වරෙන්තුකරුවන් බවට හෙළිකර ඇත. ඇමරිකානුවන් දෙදෙනාගෙන් එක් අයකු එරට ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු බවත් අනෙකා මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇමෙරිකාවේ නම්දරා

from GOSSIP NEWS http://bit.ly/2TM3SWa
via https://tamil244.blogspot.com/

No comments