කෝටි දෙකක් ඉන්න රටේ කාලේ බෝතල් කෝටි 10 ක් බීලා! මත් උවදුර ගැන රටම කතා වෙන අතරේ මත්පැන් වලින් මිනිස්සු මැරෙන්නේ මෙහෙමයි

Share:
පසුගිය වසරේ මෙරට ජනතාව භාවිත කර තිබෙන මුළු මත්පැන් බෝතල් ප්‍රමාණය විසිකෝටි  දොළොස් ලක්ෂ විසි එක්දහස් එකසිය අසූ එකක් (201221181) බව නවතම වාර්තාවකින් අණාවරණය වී තිබේ. ඒ අනුව හාරකෝටි තිස්එක් ලක්ෂ පහලොස් දහස් නවසිය විස්සක (43115920)  භාගයේ බෝතල් ප්රනමාණයක්ද, මිලිලීටර් 750 බෝතල් පන්කොටි විසිපන් ලක්ෂ හැටඅටසදහස් අනූ දෙකක (5 25 68 092) ක ප්රමමාණයක් භාවිත කර ඇති බවද වාර්තාවේ. එම වාර්තාව

from GOSSIP NEWS http://bit.ly/2WM8opD
via https://tamil244.blogspot.com/

No comments