පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු 08 ක් අත්අඩංගුවට - අත්අඩංගුට ගත් හේතුවත් පොලිසිය පැහැදිලි කරයි

Share:
බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී බොරැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කළ සිදුවීමට අදාල සියළුම දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 08 දෙනෙක්.  මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත‍්‍රයා සහ කොළඹ නාගරික මන්තී‍්‍ර දුමින්ද සුදම්මික ආටිගල ද ඇත

from GOSSIP NEWS https://ift.tt/2BQWJwy
via https://tamil244.blogspot.com/

No comments