ජනප්‍රිය රියලිටි තරඟයක ගායකයින් 06 කුත් මධූෂ් සමඟ අත් අඩංගුවට..! පාතාල නායකයින් රැසක් කොටුකරගත් මෙහෙයුමේ තවත් තොරතුරු එළියට

Share:
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බව ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. එසේම ඊයේ (05) අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද

from GOSSIP NEWS http://bit.ly/2DfooHu
via https://tamil244.blogspot.com/

No comments