මහනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගිනනට මැදිවී සිටි සිය දරුවන් තිදෙනා සහ බිරිඳ බේරා ගත් පියෙකු පිළිබඳ පුවත අප මීට පෙර වාර්තා කළා. ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණීමට නොහැකි වනසේ එම ගින්න පැතිර යාමත් සමඟ එම පියා විසින් තම දරු තිදෙනා ගොඩනැගිල්ලේ තුන්වන මහලේ සිට බිමට දැමුවේ ගින්නට අසුවී මිය යනවාට වඩා දරුවන්ගේ ජීවිත කෙසේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණින්. මේ වනවිට පියා,බිරිඳ සහ දරු තිදෙනා මහනුවර ශ
from GOSSIP NEWS http://bit.ly/2LZ0iVl
via https://tamil244.blogspot.com/
No comments