ආර්ඩිනෝ භාවිතා කරමින් බීමත් පුද්ගලයින් සොයන්න නව නිර්මාණයක්..! ඇඹිලිපිටියේ සිසුවෙකුගෙන් සුපිරි වැඩක් (VIDEO)

Share:
ආර්ඩිනෝ කියලා කියන්නෙ  අපේ  දෘඪාංග  සහ මෘදුකාංග පාලනය කර ගන්න පුලුවන් open source prototyping platform එකක්. වර්තමානය වෙද්දි අපේ රටේ පාසල් විෂය පද්ධතියටත් මේ විෂය එකතු කරලා තියෙන නිසා බොහෝ පාසල් දරුවන් ආර්ඩිනෝ තාක්ෂණය යොදාගනිමින් විවිධ නව නිර්මාණ සකස් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ විදියට වර්තමානයට ගොඩක් ප්‍රයෝජනවත් විය හැකි නිර්මාණයක් කරන්න ඇඹ

from GOSSIP NEWS http://bit.ly/2Rkbw8d
via https://tamil244.blogspot.com/

No comments