ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කළ නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති කීර්ති දිසානායක අද (07) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කීර්ති දිසානායක නැමැත්තා සිදුකරන මහා පරිමාන වංචාව පිළිබඳ නෙත්.එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. එහිදී නමෝ නාරායන ආයතනයෙන් මිලදීගත් වාලම්පූරියක් නෙත්.එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම විසින් ජාතික
from GOSSIP NEWS http://bit.ly/2CUr26s
via https://tamil244.blogspot.com/
No comments