කැලෑ වැදි සිටින හිටපු කොටි ත්‍රස්තයන් වැඩ අරඹයි - සැකකරුවන් සොයා STF කැලේ පීරයි!

Share:
වවුනියාවේ ඕමන්ත කුංජිවේලිකුලම් ප‍්‍රදේශයට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකුව සොයා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. ඕමන්ත පොලිස් බල ප‍්‍රදේශයේ කෙළවරේම පිහිටි නොදියුණු ගම්මානයක් වන කුංජිවේලිකුලම් ගම්මානයේ කැලෑවක පැල්පතක දරු පවුලක් ජීවත් වන අතර මීට දින දෙකකට පෙර එම පැල්පත වෙත එල්.ටී.ටී.ඊ. ඇඳුම්වලට සමාන ඇඳුම්

from GOSSIP NEWS http://bit.ly/2TlVTPt
via https://tamil244.blogspot.com/

No comments