කොහොම හරි එක වේලක් දරුවන්ට කන්න දෙනවා - මවගේ පිළිකාව නිසා කුසට අහරක් නැතිව, පාසල් ගමන නැවතුන දරුවන්ගේ සංවේදී කතාව (PHOTOS)

Share:
දරුණු පිළිකා රෝගයකින්  මව  ජීවිතයත් මරණයත් අතර රෝහලේ පොර බදිද්දී දරුවන් පස්දෙනෙකු ආහාර නොමැතිව පාසල් ගමන ද අතහැර දමා අසරණවී සිටින සංවේදී  පුවතක් ගලේවෙල  මිගහහේන  ප්‍රදේශයෙන් වාර්තා වනවා. මිගහහේන  යටිගල්පොත්ත ගලේවෙල  යන ලිපිනයේ පදිංචි දරුවන්ගේ පියා  තම පාසල් වියේ පසුවන දරුවන් පස්දෙනා හදාවඩා ගැනීමට මේ වන විට දරන්නේ දැඩි වෙහෙසක්. දරුවන්ගේ මවගේ&

from GOSSIP NEWS http://bit.ly/2Fmy5Xj
via https://tamil244.blogspot.com/

No comments