"සේනා දළබුවා එන්නේ නිකන් නෙවෙයි" ලංකාවේ කෘෂිකර්මාන්තය වෙලා සිටින විස රසායන මාෆියාව ගැන ඔබ නොදත් කතාවක්!

Share:
අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙනා විශාලතම සමාජීය ගැටලුවක් වන්නේ මෙරට වස විස සහිත ආහාර රටාවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආහාරය වන බත නිෂ්පාදනය වන වී ගොවිතැනේදි සහ ගබඩා කරණයේදි විශාල වශයෙන් අහිතකර කෘෂි රසායන භාවිතා වේ. ඉන්පසුවද සහල් වලට අහිතකර ඩයි වැනි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරන බවට චෝදනා එල්ල විය.  වී ගොවිතැන පමණක් නොව එලවලු ගොවිතැන සහ පලතුරු ගොවිතැනද අහිතකර විෂ රසායන

from GOSSIP NEWS http://bit.ly/2Da4MG7
via https://tamil244.blogspot.com/

No comments