කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සභාවේ අනුමැතියකින් තොරව වායු රයිෆල් දෙකක් මිලට ගැනීම අතිශය කතාබහට ලක්ව තිබේ. මෙම සිදුවීම කරච්චි ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින් අතරද ආන්දෝලනයට තුඩු දී තිබේ. මීළග සභාවාරයේදී සභාපතිවරයාගේ මෙම ක්‍රියාවට එරෙහිව නැගී සිටින බවද කරච්චි ප්‍රාදේශීය සභාවේ සාමාජිකයෝ මාධ්‍යයට කියා සිටිති. කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්
from GOSSIP NEWS http://bit.ly/2VFT8tz
via https://tamil244.blogspot.com/
No comments