හෙල්මන්ට් නොමැතිව යතුරු පැදියක ගමන්කළ තරුණයෙකුට පුත්තලම ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු විසින් පහර දුන් බව කියන සිදුවීමක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා කතාබහට ලක්වෙමින් තිබෙනවා. අදාල යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ආරක්ෂිත හිස් වැසුමක් දමා නොසිට ඇති අතර එහිදී පොලිස් නිළධාරියා විසින් හිස් වැසුමකින් එම තරුණයාගේ හිසට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. අදාල පහරදීමෙන් අනතුරුව එම තරු
from GOSSIP NEWS http://bit.ly/2FoUYua
via https://tamil244.blogspot.com/
No comments