නිදහස් උත්සවයේ සැමරුම් වෙනුවෙන් ගාලු මුවදොර වටරවුම වසා දැමීම නිසා ඒ ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට ලක්ව තිබෙනා බවත් කිලෝමීටර් කිහිපයක් දිගට වාහන පෝලීමක් ඇතිව තිබෙන බවද වාර්තා වේ. මෙම ගාලුමුවදොර කලාපය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම හෝටල් පවතින කලාපයක් වන අතර අද දිනට යෙදී තිබෙන විවාහ මංගල උත්සව සදහා පැමිණෙන නව යුවල් පවා මෝටර් රථ වලින් බැස පැමිණෙන
from GOSSIP NEWS http://bit.ly/2MHM8Zp
via https://tamil244.blogspot.com/
No comments