රනිල්ට එරෙහිව මහින්ද සමග එක්වීමට සූදානම් බව ලාල්කාන්ත කියයි

Share:
කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 සීමාව ඉක්මවා යෑමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහයට එරෙහිව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමගින් වුවත් එක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා පසනවා ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ඇමතිධූර 35 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානම සම්බන්ධයෙන් මාද්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතරු දෙමිනි. එහිදී ඔහු වැඩිදු

from GOSSIP NEWS http://bit.ly/2C9QinE
via https://tamil244.blogspot.com/

No comments