හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම සඳහා සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවට දේශාපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත් මෙම තීරණයට එජාප පසුපෙල මන්ත්‍රීවරුන් අකමැත්ත ප්‍රකාශ කර ඇති බවත්,එතුමියගේ පාලන සමයේදී එජාපයට විශාල පරිහානියක් සිදුකළ බවත් එජාප මන්ත්‍රීරුන්ගේ මතය වී ඇති බවත් වාර්තාවෙයි. කෙසේ වෙ
from GOSSIP NEWS http://bit.ly/2RC31dq
via https://tamil244.blogspot.com/
No comments