රථා වාහන රියදුරන් සූරා කන ශ්‍රි පාදයේ රථගාල් මාෆියාව..! කිසිඳු පහසුකමක්, වගකීමක් නැතිව ලොකු ලොකු ගණන් අයකරන හැටි..!

Share:
ශ්‍රි පාද වන්දනාකරුවන්  රැගෙන එන වාහන වලින්  අධික ලෙස මුදල් අය කිරිමේ මාෆියාවක් නල්ලතන්නිය නගරයේ ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වනවා. මේ හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ යන පිරිස් වලට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදූව තිබෙනවා. ශ්‍රි පාද වන්දනා වාරයේදි ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ රථගාලක් වශයෙන් ලියාපදිංචි කිරිමක

from GOSSIP NEWS http://bit.ly/2AMvx1A
via https://tamil244.blogspot.com/

No comments