2015 සහ 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට හෙළිදරව් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් ජනාධිපති කාර්යාලයට කරන ලද නියෝගය ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2017 වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති
from GOSSIP NEWS http://bit.ly/2QvnpYf
via https://tamil244.blogspot.com/
No comments