ශ්‍රී ලාංකේය කෘෂිකර්මය සේනා දළඹුවා මර්දනය සඳහා වස විසෙන් තොර දේශීය කුළුබඩු යොදාගනිමින් සෑදූ නව දියර මිශ‍්‍රණයක් මහියංගණයේදී සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත. ඌව පළාත් කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් ක‍්‍රියාත්මක දිරිය සවිය කාබනික වගා ව්‍යාපෘතිය යටතේ සේනා දළඹුවන් මර්දනය සඳහා දේශීය කුළුබඩු යොදාගනිමින් නව දියර මිශ‍්‍රණයක් නිෂ්පාදනය කර තිබේ. එ
from GOSSIP NEWS http://bit.ly/2FWHzJm
via https://tamil244.blogspot.com/
No comments