අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ මර්දන කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට පියවර ගැනීම රටට ලැජ්ජාවක් මෙන්ම අපකීර්තියක් බව 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙනස් වූ පමණින් සියලු දෑ එක් රැයකින් වෙනස් කළ නොහැකි බවය. 2015 ජනවාරි ම
from GOSSIP NEWS http://bit.ly/2FzUroh
via https://tamil244.blogspot.com/
No comments