පසුගිය කාලයේ ඇතිවූ ආණ්ඩු මාරුවත් සමඟ ආන්දොලනයට තුඩුදුන් මන්ත්‍රීවරයෙකුට ලබා දීමට යෝජිතව තිබූ කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් ප්‍රතික්ෂේප වූ වාර්තා වනවා. සමාජ සුබසාධන සහ වයඹ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධූරය සඳහා අදාල මන්ත්‍රිවරයාගේ නම යෝජනා කර ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති නමුත් එහිදී එම මන්ත්‍රීවරයාට අදාල ඇමති ධූරය ලබා දීම ප්‍රතික්ෂේප වී අති බවයි වැඩිදුරටත්
from GOSSIP NEWS http://bit.ly/2H8QsBN
via https://tamil244.blogspot.com/
No comments