සල්ලි හම්බ කරගන්න පුළුවන්, වැදගත් වෙන්නේ මිනිස්සු විදිහට ජීවත් වෙන එක - කෝටියකට වඩා වටින යන්ත්‍රයක් කපා සේවකයෙකුගේ ජීවිතය බේරා ගත් මෙහෙයුම..!

Share:
අම්පාර තරිඳු ඕෆ්සෙට් ප්‍රින්ටර්ස් ආයතනය නැඟෙනහිර පළාතේම විශාලතම මුද්‍රණාලයයි. එදා දෙසම්බර් 28 වැනි දාය. නව වසරට තව දින කිහිපයක් ඇති නිසා මුද්‍රාණාලයේ වැඩකටයුතු අධික විය මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. එය ජර්මනියේ නිෂ්පාදිත නවීනතම යන්ත්‍රයකි. විදුලි කාර්මික අංශය කළ සුළු අලුත්වැඩියාවකින් පසු මුද්‍රණ යන්ත්‍රයේ වැඩකටයුතු ආරම්භ වූයේ සවස 3ට පසුවය. මුද

from GOSSIP NEWS http://bit.ly/2C6emI8
via https://tamil244.blogspot.com/

No comments