හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. අද (30දා) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඔහු මේ බව සඳහන් කළේය. ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් හා බිරිඳ
from GOSSIP NEWS http://bit.ly/2CWiwTm
via https://tamil244.blogspot.com/
No comments