සෙල්ලම් ගෙයක් සෑදීම සඳහා නිවස අසළ ඇති ලදු කැළැවක් තුළට ගිය එකොළොස් හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ලබන 14දා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා. එම පාසල් සිසුවිය සහ සිසුවා හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් වන අතර&
from GOSSIP NEWS http://bit.ly/2TtCgV5
via https://tamil244.blogspot.com/
No comments