වනාතවිල්ලුවේදි අත්අඩංගුවට ගත් බෝම්බ කල්ලිය මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට සම්බන්ධයි - මහ විනාශයකට සූදානම්ව ඉඳලා..? සම්පූර්ණ විස්තරය මෙන්න

Share:
පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ  පරික්ෂණ  දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තො

from GOSSIP NEWS http://bit.ly/2DhIWk0
via https://tamil244.blogspot.com/

No comments