‘‘පාඩුවෙ හිටපු අලියෙක් මෙල්ල කරන්න ගිය බිංදුට වැඩ වැරදුන හැටි‘‘ ෆේස්බුක් කැළඹූ වීඩියෝව මෙන්න..!

Share:
 අලියෙකු මෙල්ල කිරීමට යන තරුණයෙකු එම අලියාගේ ප්‍රහාරයකට ලක්වන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා. අලියෙකු ඉදිරියට පැමිණෙන විට දකුණු අත ඔසවාගෙන  අලියා අසළට යාමෙන් එම අලියා මෙල්ල කළ හැකි බවට පවතින මතවාදයක් උත්සාහ කර බැලීමට යාමේදී මෙලෙස වල් අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වුනේ. පසුගිය කාලයේදී එම ආකාරයට කුඩා දරුවෙකු විසින් වල් අලියෙකු

from GOSSIP NEWS http://bit.ly/2AxlVb7
via https://tamil244.blogspot.com/

No comments