මාවනැල්ල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක තැන්පත් කර තිබූ බුදුපිළිමයන්ට පහර දීම පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක් විය. කෙසේ වෙතත් මෙලෙස බුදු පිළිම විනාශ කළ පිරිස අල්ලා නීතියට කොටු කර දීමට ප්‍රදේශවාසී බෞද්ධ තරුණයන් සමත් වුනා. මෙලෙසින් බුදු පිළිමයන්ට පහර දුන් බවට සැකකරන තරුණයන් නව දෙනෙකු ඊයේ (16 දා) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රක්
from GOSSIP NEWS http://bit.ly/2FCNEKE
via https://tamil244.blogspot.com/
No comments