මාසික වැටුප එක්‌ කෝටි අසූලක්‌ෂයක්...! කොල්ලුපිටියේ හෙරෝයින් ජාවාරමට ඇමරිකානුවන් යොදාගත් හේතුව හෙළිවෙයි

Share:
පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 95 ක්‌ සමඟ කොල්ලුපිටියේ සුපිරි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගත් ඇමරිකානු ජාතිකයන් දෙදෙනා රුපියල් එක්‌ කෝටි අසූලක්‌ෂයක මාසික වැටුපක්‌ යටතේ එම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට සේවය  සේවය කර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඇමරිකානු ජාතිකයින් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් සහ මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන වල

from GOSSIP NEWS http://bit.ly/2FPyBOO
via https://tamil244.blogspot.com/

No comments