සත්ව ආහාර ලෙස ඉවත් කළ දේශීය කිරිපිටි තොගයක් මිනිස්සුන්ට පොවන්න හදලා - අයර්ලන්ත ලේබලයෙන් ආ කිරිපිටි වල රහස හෙළිවෙයි...!

Share:
සත්ත්ව ආහාර ලෙස ලේබල් කරන ලද දේශීය කිරිපිටි වර්ගයක් අයර්ලන්තයේ නිෂ්පාදනය කරන ලද කිරිපිටි ලෙස යළි පැකට් කර වෙළෙඳපළට එකතු කිරීමේ ජාවාරමක් කොටු කර ගැනීමට සමත්ව තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් හෙළිකරගත් තොරතුරු අනුව වේවැල්දෙණිය පැණිහෙල ප‍්‍රදේශයේදී  පසුගියදා සිදුකළ වැටලීමකදී එම කිරි පිටි පැකට් 2250 ක් ඇතුළු කිලෝ ග‍්‍රෑම් 15000 ක ප‍්‍රමාණයක

from GOSSIP NEWS http://bit.ly/2C2CrQi
via https://tamil244.blogspot.com/

No comments