අපරාධ පහකට වරෙන්තු ලැබූ මධූෂ්ගේ ගෝලයෙක් අනියම් බිරිඳ සමඟ පොලිසියට කොටුවෙයි..!

Share:
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු බව කියන 29 හැවිරිදි රංග නැමැති පුද්ගලයෙකු සහ ඔහුගේ 38 හැවිරිදි අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිරිපාගම පොලිසිය සමත්වී තිබෙනවා. රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්තාවේදී ඔවුන් සතුව තිබී අයිස් සහ ගංජා යන මත්ද්‍රව්&zwj

from GOSSIP NEWS http://bit.ly/2MHYCAc
via https://tamil244.blogspot.com/

No comments