"දඹදෙනිය සංවිධායක ධූරයත් සුදානම්" රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට ?

Share:
ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට සුදානම්ව සිටිනා බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. කුරුණෑගල දිස්ත්‍රීක්කයේ දඹදෙනිය ආසනයේ එජාප සංවිධායක ධුරයද රූකාන්ත ගුණතිලකට ලබා දීමට එජාපය සුදානමින් සිටින බවද වාර්තා වේ.  එවකට ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ රජයෙන් තමන්ට හිරිහැර වූ බවට චෝදනා කරමින් රූකාන්ත ගුණතිලක සිය පවුල සමග කලකට පෙර රට

from GOSSIP NEWS http://bit.ly/2RCt0kb
via https://tamil244.blogspot.com/

No comments