හොර පාරෙන් ලිංගික උත්තේජන ඖෂධ ගෙනා ව්‍යාපාරිකයාට රේගුවෙන් දඬුවමක්!

Share:
ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 1/23 දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . මොහු ගම්පහ , උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි . මෙම ව්‍යාපාරිකයා පසුගිය 23 වන

from GOSSIP NEWS http://bit.ly/2T9rIuH
via https://tamil244.blogspot.com/

No comments