‘‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙනවා‘‘ විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Share:
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ  විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23දා) එම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන්  විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එසේම පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදාය

from GOSSIP NEWS http://bit.ly/2FTi77k
via https://tamil244.blogspot.com/

No comments