වරද පිළිගන්න කියමින් විදුහල්පතිනියගෙන් සිසුවියට දරුණු ප්‍රහාරයක්..! සිසුවිය රෝහලය යැවූ ෆේස්බුක් ප්‍රශ්නය

Share:
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා පාසලක විදුහල්පතිනියක් විසින් එම පාසලේ උසස් පෙළ හදාරමින් සිටි දැරියකට එල්ල කරන ලද පහරක් නිසා එම දැරිය මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා. තම යෙහෙළියක සමඟ ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගන්නා ලෙස පවසමින් විදුහල්පතිනිය විසින් මෙම පහරදීම සිදුකළ ඇති බවයි වාර්තා වන්නේ. අදාල විදුහල්පතිනිය විසින් සිසුවියගෙන් ද

from GOSSIP NEWS http://bit.ly/2Rm6k8L
via https://tamil244.blogspot.com/

No comments