සංචාරයට ලංකාවට ඇවිත් කුඩා දරුවෙක් රවටන් යයි - හික්කඩුවට ආ රුසියානුවෙක් කරපු වැඩක්!

Share:
මෙරට සංචාරයට පැමිණි විදේශිකයෙකු විසින් අවුරුදු පහක බාලවයස්කාර පිරිමි දරුවෙකු අපහරණය කළ පුවතක් වාර්තා වෙනවා. හික්කඩුව, වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක දරුවෙකු මෙලෙසින් අපහරණයට ලක්ව තිබෙන බව කියවේ.  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද රුසියන් ජාතිකයා සහ කුඩා දරුවා ඊයේ (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, වැල්

from GOSSIP NEWS http://bit.ly/2WaVDEt
via https://tamil244.blogspot.com/

No comments