106 වන ඉන්දියානු විද්‍යා සමුළුවවේදී එරට විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් අනුව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන රාවණා රජු එකළ භාවිතා කළ තාක්ෂණය පිළිබඳවයි. එහිදී අදහස් දක්වමින් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ (G Nageshwar Rao) පැවසුවේ හින්දු ආ
from GOSSIP NEWS http://bit.ly/2TDVN5v
via https://tamil244.blogspot.com/
No comments