උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. නව ආණ්ඩුකාරවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ආණ්ඩුකාරවරයාගෙන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකා
from GOSSIP NEWS http://bit.ly/2VNmJ4F
via https://tamil244.blogspot.com/
No comments