"මත්පැන්, මධ්‍යසාර, තරු හෝටල් නෑ" හිටපු ජනපති පුත් රෝහිතගේ විවාහය අදයි, ගමේ මගුලට වීරකැටියම සුදානම්!

Share:
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය පැවැත්වෙනවා. ඒ අද දින (ජනවාරි 24) වන දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන වීරකැටියේදීයි. චිචි යන ආදර නාමයෙන් හදුන්වන රාජපක්ෂ පවුලේ බාලයා අත ගන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා ලී යි. මේ විවාහය ඉතා සුවිශේෂි විවාහයක්. වෙනත් දේශපාලන පවුල් වල විවාහයන් මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයක නොවේ. මේ විවාහය පැවැත්වෙන්නේ වීර

from GOSSIP NEWS http://bit.ly/2CGjrqR
via https://tamil244.blogspot.com/

No comments