හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 52කට අධික මුදලක් උපයා ගැනීම වෙනුවෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ ගැණෙන චෝදනා යටතේ රිමාන්ඩ් බාරයේ පසුවුනු මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඇප ලබා දී තිබෙනවා. එහිදී රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි කොළඹ මහාධිකරණ වි
from GOSSIP NEWS http://bit.ly/2sQO7Bd
via https://tamil244.blogspot.com/
No comments