තමා ඉදිරිපත් කළ ගණන් නිවැරදි බවත්, අවුරුදු 40ට අඩු පුද්ගලයින් නිවැරදිව බිලියන ගණන් කියවීමට නොදන්නවා බවත් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයක මහත්මිය පවසනවා. 1994 වසරේ පෙළපොත් වලට විශාල ගණන් කියවීම සම්බන්ධයෙන් සංශෝධනයක් පැමිණි බවද ඇය සඳහන් කළා. අද (08) පැවති උත්සව අවස්ථාවකදි ඇය මේ බව සඳහන් කළා. පසුගියදා 2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය ඉදිරිපත් කළ ගණන් සම්බ
from GOSSIP NEWS http://bit.ly/2H0TzM3
via https://tamil244.blogspot.com/
No comments