පෙබරවාරි 4 දා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස..?

Share:
එළඹෙන පෙබරවාරි 4 නිදහස් දා  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබා ගැනීමට උත්සහා කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද දිසානයාක මහතා සඳහන් කරයි. ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. “ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයින්ට මෙන්ම සමස්ත රටේ ජනතාව වෙනුවෙන්

from GOSSIP NEWS http://bit.ly/2DiWj3w
via https://tamil244.blogspot.com/

No comments