රුපියල් මිලියන 2500ක සුපිරි ගිලන් රථ පෙලක් ලංකාවට ගෙන්වයි (PHOTOS)

Share:
දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18දා දින පස්වරු 2.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.  මෙවැනි ගිලන් රථ 25

from GOSSIP NEWS http://bit.ly/2AIK1Qc
via https://tamil244.blogspot.com/

No comments