හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂකේ ආදර කතාව ගැන කලින් කලට විවිද පුවත් මැවෙනවා. පහුගිය කාලෙදි රෝහිත රාජපක්ෂ විවාහ වෙනවා කියලා ගියපු ආරංචිත් එක්ක බොහෝ දෙනා ඒ ගැන හොයන්න පටන් ගත්තා. කොහොම වුනත් රෝහිත රාජපක්ෂ සතිඅන්ත පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් කියලා තිබුනෙ තමන් මේ මාසෙ 23 වෙනිදා විවාහ වෙනවා කියලා. එම සම්මුඛ සාකච්ඡාව පහතින්. රෝහිත රාජපක්ෂ කියන්නේ ආදරණ
from GOSSIP NEWS http://bit.ly/2RSOjhL
via https://tamil244.blogspot.com/
No comments