ගාල්ල පොලීම් වසමේ ගල්වඩුගොඩ දුම්රිය මාර්ගයේ දී මහනුවර සිට මාතර බලා ධාවනය වු දුම්රියට පැන 21 හැවිරිදි තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ (28) උදෑසන 11.45 ට පමණ මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුනේ කරාපිටිය, ගාල්ල ප්‍රදේශයේ පදිංචි දික්ඕවිට කංකානම්ගේ රසාල් සමුදික නමැති අයෙකු බවයි වාර්තා වුනේ. ගාල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය තරුණය
from GOSSIP NEWS http://bit.ly/2Tphwyp
via https://tamil244.blogspot.com/
No comments