"2020 පොදු අපේක්ෂකයා සංගා ද ?" රාජිත - සංගා රහස් සාකච්ඡාවේ අරමුණ හෙළිවේ!

Share:
ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ අමාත්‍ය රාජිත සේනාරත්න අතර සිදුවූ සාකච්ඡාවක් දේශපාලන වේදිකාව උණුසුම් කර තිබේ.  ඇමති රාජිත සේනාරත්න ප්‍රසිද්ධව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සැලසුම් සහ ඉදිරි අපේක්ෂකයන් පිළිබඳ තීරණ ගන්නා ඉදිරිපෙළ නායකයෙකු ලෙසයි. කුමාර් සංගක්කාර මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු 2020 එජාප පොදු අපේක්ෂකයා වනු ඇතැයි බොහෝ දෙනා මත

from GOSSIP NEWS http://bit.ly/2TPMijq
via https://tamil244.blogspot.com/

No comments