ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූයේ තමන්ද නියෝජනය කරනා වත්මන් රජය සමයේ බව ලෝක කුසලාන දිනු හිටපු ක්‍රිකට් නායක, වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. 2014 වසරේදී T20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව ආකෘති ත්‍රිත්වයෙන්ම ලොව ප්‍රමුඛ කණ්ඩායම බවට පත්ව සිටියා. කෙසේ වෙතත් 2015 වසරේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පවා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත
from GOSSIP NEWS http://bit.ly/2RVOQjJ
via https://tamil244.blogspot.com/
No comments