මාවනැල්ල බදුරියා පාසල් මාවතේ නිවසකට රුපියල් 81895.95 ක මාසික විදුලි බිලක් ලැබීම නිසා එහි නිවෙස් හිමියා දැඩි සේ අසරණභාවයට පත්ව ඇති බව වාර්තා වනවා. කාමර තුනකින් සමන්විත සාමාන්‍ය නිවසක් බව කියන එම නිවසට සාමාන්‍යයෙන් මාසිකව රු. 90.00 ක් හෝ රු. 100.00 කට ආසන්න බිල්පත් ලැබෙන බවයි නිවසේ හිමිකර සඳහන් කරන්නේ. මාවනැල්ල නගරයේ වෙළෙඳසලක සාමාන්‍ය සේවකයෙක් ලෙ
from GOSSIP NEWS http://bit.ly/2WmNkpw
via https://tamil244.blogspot.com/
No comments